Tour packages and air tickets from Sri Lanka +94 76 993 9615 royaltravelandtours255@gmail.com
Tirupati, Kalahasti & Chennai Shopping Tour

Tirupati, Kalahasti & Chennai Shopping Tour D3

  • 3 days / 2 nights
  • Group tour
  • Chennai → Tirupati

තිරුපති, කාලහස්ති හා චෙන්නායි සංචාරය. විෂ්ණු දෙවියන් වැඩ සිටින බවට විශ්වාස කෙරෙන හාස්කම්වලින් පිරි තිරුපති පුදබිම නිවැරදි ආකාරයෙන් වන්දනාමාන කර ගැනීමටත්, VIP ප්‍රවේශපත්‍ර මගින් ප්‍රධාන පිළිම වහන්සේ ඉදිරියට ගොස් වන්දනාමාන කිරීමටත් අවස්ථාව සලසා දෙන පූර්ණ වියදම් සංචාරයකි.

තිරුපති දින 03 සංචාරය

විෂ්ණු දෙවියන් කලි යුගයේ වැඩ සිටින බවට විශ්වාස කෙරෙන, හාස්කම්වලින් පිරි තිරුපති කෝවිල නිවැරදි ආකාරයෙන් වන්දනාමාන කරමින් සතුටින් ආගමික සංචාරයක නිරත වෙමු.

VIP ප්‍රවේශපත්‍ර රැගෙන අප ඔබව ප්‍රධාන පිළිම වහන්සේ ඉදිරියටම රැගෙන ගොස් වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දෙමු.

මෙම දින 03 සංචාරයට,

🔥 තිරුපති වන්දනාමානය
🔥 කාලහස්ති කෝවිල වන්දනාමානය
🔥 චෙන්නායි මරීනා බීච් සංචාරය
🔥 සාප්පු සවාරි

ඇතුළත් වේ.

මෙය පූර්ණ වියදම් පැකේජයකි.

ඔබ ලංකාවේදී අපට ලබාදෙන මුදලට අමතරව සංචාරය පුරාවට ඔබ විසින් වැය කළ යුත්තේ සාප්පු සවාරි යන දිනයේ දහවල් ආහාරය සඳහා පමණි. සංචාරයට අදාළ අනෙකුත් සියලුම වියදම් ලබාදී ඇති පැකේජ මිලට ඇතුළත් වේ.

ඔබ ලබා දෙන මුදලට ලැබෙන පහසුකම්

🔥 යාමට ඒමට ගුවන් ප්‍රවේශ පත්‍ර
🔥 වසරක ඉන්දියානු සංචාරක වීසා
🔥 වායු සමනය කළ නවාතැන් පහසුකම් — දෙදෙනෙකු සඳහා එක් කාමරයක්
🔥 වායු සමනය කළ එකම පෞද්ගලික වාහනයක සියලුම ගමනාගමන පහසුකම්
🔥 තුන් වේලටම ආහාර
(සාප්පු සවාරි යන දිනයේ දහවල් ආහාරය ඔබ විසින් සපයා ගත යුතුය.)
🔥 ඇතිවෙන තරම් පානීය ජලය
🔥 සියලුම ඇතුළත් වීමේ ගාස්තු
🔥 මෙට්‍රෝ දුම්රිය අත්දැකීම
🔥 හොඳ පළපුරුද්දක් සහ අත්දැකීම් ඇති මගපෙන්වන්නෙකු ලංකාවේ සිටම ඔබ හා සම්බන්ධ වේ
🔥 සංචාරයෙන් සංචාරයට හැමවිටම අලුතින් යමක් එක් කිරීමට අප උත්සාහ කිරීම අපගේ අරමුණයි
🔥 ඔබව රස්තියාදු නොකර ඔබට අදාළ අවශ්‍ය කටයුතු හැකිතාක් Online ක්‍රමය ඔස්සේ ඉටු කර දීම

Royal Travel & Tours සමඟ තිරුපති වන්දනා සංචාරයට එක්වන්න.

විස්තර සහ ආසන වෙන්කිරීම් සඳහා WhatsApp හෝ දුරකථනයෙන් අප අමතන්න.

සමාදි — 0719939615
නිවන්තක — 0769939615

සංචාර සංවිධානය:
දේශබන්දු දේශකීර්ති ශ්‍රී ගෞරව සාම විනිසුරු දේමුණි නිවන්තක ද සොයිසා

ලියාපදිංචි අංකය: මපස/ප්‍රාලේ/ගලේ/2112

Itinerary

  1. Day 1

    Colombo – Chennai – Kalahasti – Tirupati

    ශ්‍රී ලංකාවේ සිට ගුවන් මගින් චෙන්නායි වෙත පැමිණ, වායු සමනය කළ පෞද්ගලික වාහනයකින් කාලහස්ති වෙත ගමන් කර කාලහස්ති කෝවිල වන්දනාමාන කර තිරුපති වෙත පැමිණීම. තිරුපති වෙත පැමිණ නවාතැන් පහසුකම් ලබාගෙන විවේක ගැනීම.

    Activities: ගුවන් ගමන, කාලහස්ති කෝවිල වන්දනාමානය, තිරුපති වෙත ගමන් කිරීම

    Location: Chennai – Kalahasti – Tirupati, India Stay: වායු සමනය කළ හෝටල් නවාතැන් – දෙදෙනෙකු සඳහා එක් කාමරයක් Meals: Breakfast, Lunch, Dinner

  2. Day 2

    Tirupati – VIP Darshan – Tirupati

    තිරුපති ශ්‍රී වෙන්කටේශ්වර ස්වාමි කෝවිල වෙත ගොස් VIP ප්‍රවේශපත්‍ර මගින් ප්‍රධාන පිළිම වහන්සේ ඉදිරියට ගොස් වන්දනාමාන කිරීම. තිරුපති පුදබිමේ වැදගත් ස්ථාන වන්දනාමාන කර නැවත නවාතැන් ස්ථානයට පැමිණීම.

    Activities: තිරුපති කෝවිල වන්දනාමානය, VIP Darshan, තිරුපති පුදබිමේ වැදගත් ස්ථාන නැරඹීම

    Location: Tirupati, Andhra Pradesh, India Stay: වායු සමනය කළ හෝටල් නවාතැන් – දෙදෙනෙකු සඳහා එක් කාමරයක් Meals: Breakfast, Lunch, Dinner

  3. Day 3

    Tirupati – Chennai Marina Beach – Shopping – Colombo

    තිරුපති සිට චෙන්නායි වෙත පැමිණ මරීනා බීච් නැරඹීමෙන් අනතුරුව සාප්පු සවාරි සඳහා කාලය වෙන් කර, චෙන්නායි ගුවන් තොටුපළ වෙත ගොස් ශ්‍රී ලංකාව බලා පිටත්වීම.

    Activities: චෙන්නායි මරීනා බීච්, සාප්පු සවාරි, ශ්‍රී ලංකාව බලා පිටත්වීම

    Location: Tirupati – Chennai, India Stay: නවාතැන් නොමැත – ශ්‍රී ලංකාව බලා පිටත්වීම

Included

  • Return air tickets
  • 1-year Indian tourist visa
  • AC hotel accommodation
  • 3 meals daily
  • AC private transport
  • VIP Tirupati Darshan
  • Kalahasti Temple visit
  • entrance fees
  • drinking water and experienced tour guide.

Not included

  • Lunch on the shopping day
  • Personal shopping expenses
  • Personal expenses
  • Expenses not specifically mentioned under “Included”

Dates

Selected departures available

Important information

• පැකේජ මිලට සඳහන් කර ඇති සියලුම පහසුකම් ඇතුළත් වේ.
• සාප්පු සවාරි යන දිනයේ දහවල් ආහාරය පැකේජයට ඇතුළත් නොවේ.
• ගුවන් ප්‍රවේශ පත්‍ර, වීසා, නවාතැන්, ප්‍රවාහනය, ආහාර, ඇතුළත් වීමේ ගාස්තු සහ වැඩසටහනේ සඳහන් අනෙකුත් පහසුකම් පැකේජයට ඇතුළත් වේ.
• ගුවන් ගමන් සහ වීසා සම්බන්ධ කරුණු අදාළ ආයතනවල නීති හා කොන්දේසිවලට යටත් වේ.
• VIP දර්ශන/වන්දනා ප්‍රවේශය පවතින ප්‍රවේශපත්‍ර සහ කෝවිල් බලධාරීන්ගේ නීති අනුව සිදු කෙරේ.

Prices, flights and hotel availability can change. Your booking is confirmed only after our team verifies availability and sends the final price. See our terms and cancellation policy.

You may also like