🔥🔥 First Snow Experience Tour of 2026 🔥🔥

IndiaShimila - IndiaManali
India
2026-01-16 00:00:00
Breakfast included
No Free WiFi Only From Hotel

About this package

🔥2026 ජනවාරි මස 16 වන දින ආරම්භ කරන සිම්ලා ,මනාලි,චන්ද්රිගාර්ත්, අග්රා,දිල්ලි කේන්ද්ර කරගත් හිම අත්දැකීම් ලබන වසරේ පළමු සංචාරය
😇මෙවර ඔක්තෝම්බර් මාසයේ සිට මනාලි හිම වැටීමට පටන් ගෙන ඇත 😇
 
සිම්ල ,මනාලි,චන්ද්රිගාර්ත්,අග්රා ,දිල්ලි
නගර වල සැරිසරමින් ...........
 
🚍🚍 දින අටක (08) සංචාරය. 🚍🚍
 
🔥🔥 අය කිරීම රුපියල් 260000/= 🔥🔥
 
කරුණාකර වට්ස්ඇප් ,හා සාමාන්ය දුරකථන අංක හරහා පමණක් අප අමතන්න.
අප විසින් ඉදිරියට සංවිධානය කර ඇති සංචාර පිළිබඳ විස්තර..🛬🛬🛬🛬🛬
✈️✈️2025 දෙසැම්බර් 22 සංචාරය.🔥
 
(දෙසැම්බර් මස සංචාරයේ තවත් ඉතිරිව ඇත්තේ ඉතාමත් සීමිත ආසන සංඛ්යාවක් පමණි.🔥🔥🔥🔥)
 
🛬🛬 2026 ජනවාරි 16 🔥🔥
✈️✈️ 2026 පෙබරවාරි 26 🔥🔥
✈️✈️ 2026 මාර්තු 14 🔥🔥
🛬🛬 2026 අප්රේල් 10 🔥🔥
 
🔥🔥සිම්ලා ,මනාලි,චන්ද්රිගාර්ත්, අග්රා ,දිල්ලි සංචාර 🔥🔥
ඇපල් වතු,දෙළුම් වතු වලින් පිරි ලස්සන ගංගා කඳු හෙල් සහිත චමත්කාර ජනක පරිසරයක, හිමවැටෙන මනරම් ප්රදේශයක සීතල ඉන්දියානු සංචාරයක් ......
✈️දිල්ලි ,අග්රා,සිම්ලා,කුලු,මනාලි,චන්ද්රිගාර්ත් සමග ඉන්දීය සංචාරය මෙතෙක් ඔබට නොලැබුන අත්දැකීමක් හා කිසිදා අමතක නොවන මතකයන් ලබාගැනීමට.
🔥 පැකේජය.....
රුපියල් 260000/= ක මුදල පමණි.
එහිදී ඔබ නිරත වන ක්රීඩා,ක්රියාකාරකම් වලට,සහා සියලූම නැරඹුම් ස්ථාන සඳහා ඇතුලත් වීමේ ගාස්තු, වෙනුවෙන් ඔබට තවත් මුදලින් රුපියල් 35000/=පමණ මුදලක් ශ්රී ලංකා මුදලින් වියදම් වනු ඇත .
🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️ අන්තර්ගතය ..... 🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️
🔥එක් අවුරුද්දක ඉන්දියානු වීසා...
🔥යාමට ඒමට ගුවන් ප්රවේශ පත්රය.
🔥 උදේ ,දහවල් රාත්රී අහාර ( හිම ක්රීඩා සඳහා යොමු කරන දිනයේ උදෑසන සහ දහවල් ආහාරය සහ සාප්පු සවාරි යන දිනයේ දහවල් ආහාරය ඔබ විසින් සපයා ගත යුතුය.)
🔥 ඉතා පිරිසිදු හොඳ නවාතැන් පහසුකම්,
🔥 ඉන්දියාව තුළ වායුසමනය කළ වාහනයක ප්රවාහනය,
🔥 අප ආයතනයේ අයෙක් සම්බන්ධ වී ඉතා හොඳ මගපෙන්වීමක් සහ හොද ආරක්ෂාවක්
🔥මෙට්රො දුම්රිය අත්දැකීමක්..
🔥 බෝතල් කල පානීය ජලය ..
 
 
රාත්රී 07 දින 08 ක සුපිරි සංචාරයක්.
 
ඉතාමත් ආරක්ෂාකාරී සුපිරි උතුරු ඉන්දියානු සංචාරයක් ඔබත් යාමට කැමති නම් ඔබේ ආසනය ඉක්මනින්ම වෙන් කරවා ගන්න.
✈️ සැලකිය යුතුයි ...
සෑම වසරකම දෙසැම්බර් මස සංචාරය සඳහා අධික ඉල්ලුමක් පවතින අතරම එහි උත්සව සමයේ බැවින් මාසයකට පෙර(නොවැම්බර් අවසානයට පෙර ) සංචාරය සඳහා අවශ්ය සියලු කටයුතු සිදුකර නිමා කරනු ලැබේ.
✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️
 
ඔබගේ ආසනයත් ඉක්මනින්ම වෙන් කරවා ගැනීම සඳහා අදම අමතන්න
.

📞 Samadhi: (+94) 0719939615
📞 Nivanthaka: (+94) 0769939615

💻Web : https://www.travelroyaltours.com/

සංවිධානය :දේශබන්දු දේශකීර්ති ශ්රී ගෞරව,සාම විනිසුරු ඩී එන් ද සොයිසා.
අංක 812 ,මහායාය,ගලපාමුල,ගලේවෙල.
 
රජයේ ලියාපදිංචි අංක :
මාපස/ප්රාලේ/ගලේ/2112

🔥🔥 First Snow Experience Tour of 2026 🔥🔥
Shimla – Manali – Chandigarh – Agra – Delhi
Starting on 16th January 2026

😇 Snowfall has already begun in Manali from October this year 😇

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Tour covering the cities of:
Shimla | Manali | Chandigarh | Agra | Delhi
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

🚍🚍 08 Days / 07 Nights Tour 🚍🚍
🔥🔥 Tour Cost: LKR 260,000/- per person 🔥🔥

Please contact us only via WhatsApp or normal phone calls.


✈️ Upcoming Tour Dates

🛬 22 December 2025
(Only a very limited number of seats remaining for the December tour)

🛬 16 January 2026
✈️ 26 February 2026
✈️ 14 March 2026
🛬 10 April 2026


🔥 Shimla – Manali – Chandigarh – Agra – Delhi Tour 🔥

A breathtaking North Indian journey through apple orchards, pomegranate gardens, rivers, mountains, and snow-covered landscapes. A magical cold-climate Indian tour experience.

✈️ A memorable Indian tour covering Delhi, Agra, Shimla, Kullu, Manali, and Chandigarh, offering an unforgettable experience unlike anything you have had before.


💰 Package Price

LKR 260,000/- only

Additionally, for adventure activities and entrance fees to sightseeing locations, an approximate amount of LKR 35,000/- (in Sri Lankan Rupees) will be required.


🤸‍♂️ Package Includes 🤸‍♂️

  • 🔥 One-year Indian tourist visa

  • 🔥 Return airfare

  • 🔥 Breakfast, lunch, and dinner
    (Breakfast and lunch on snow activity days and lunch on shopping days are to be arranged by the traveler)

  • 🔥 Clean and comfortable accommodation

  • 🔥 Air-conditioned transportation within India

  • 🔥 A representative from our organization for guidance and safety

  • 🔥 Metro train experience

  • 🔥 Bottled drinking water


🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
A premium 08-day / 07-night tour
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

This is a highly safe and well-organized luxury North Indian tour. If you wish to join, kindly reserve your seat as early as possible.


✈️ Important Notice

Every year, there is very high demand for December tours due to the festive season. Therefore, all tour arrangements must be finalized at least one month in advance (before the end of November).


📞 Contact Now to Reserve Your Seat

📞 Samadhi: (+94) 0719939615
📞 Nivanthaka: (+94) 0769939615

💻Web : https://www.travelroyaltours.com/

Organized by:
Deshabandu Deshakirthi Shri Gaurava
Justice of the Peace
D. N. De Soysa

Address:
No. 812, Mahayaya,
Galapamula, Galewela

Government Registration No.:
CPC/DC/Gale/2112

Package Features

  • One-year Indian tourist visa
  • Return airfare
  • Breakfast
  • lunch
  • and dinner(Breakfast and lunch on snow activity days and lunch on shopping days are to be arranged by the traveler)
  • Clean and comfortable accommodation
  • Air-conditioned transportation wi

Location

Getting there

The package starts from Colombo International Airport (CMB). Transfers are included from the airport to your first hotel.

LKR. 260,000

Best Price Guarantee

per person (excluding flights)

Availability

No credit card needed. Secure booking.

Why book with us?

  • Best price guarantee
  • Instant confirmation
  • 24/7 customer support
  • Flexible cancellation

You may also like

✈️ Special Chennai Shopping Tour for the Upcoming Festive Season! 🔥🔥🔥
IndiaChennai

✈️ Special Chennai Shopping Tour for the Upcoming Festive Season! 🔥🔥🔥

India, Delhi September 16, 2025

✈️ Chennai Shopping Tour – December 2025 Celebrate the upcoming...

LKR 119,000.00

Includes taxes and fees

View Details ►
Manali Tour – September 16, 2025
India,Delhi

Manali Tour – September 16, 2025

India, Delhi September 16, 2025

Manali Tour – September 16, 2025 Shimla, Manali, Agra, and Delhi08-Day To...

LKR 260,000.00

Includes taxes and fees

View Details ►
First Tour of 2026 – Starting January 16
IndiaShimila

First Tour of 2026 – Starting January 16

India, Delhi September 16, 2025

...

LKR 260,000.00

Includes taxes and fees

View Details ►