🔥 Shimla & Manali Tour – March / April 2026 🔥

IndiaDelhi - IndiaManali
India
2026-03-20 12:00:00
Breakfast included
No Free WiFi Only From Hotel

About this package

🔥2026 මාර්තු, අප්රේල් සිම්ලා ,මනාලි සංචාරය
🔥2026 මනාලි සංචාර අපගේ මීළඟ සංචාරවලට ඔබත් සහභාගි වීමට කැමති කැමති නම් සම්බන්ධ වන්න අපව පහත දැක්වල දිනවල🔥
 
සිම්ල ,මනාලි,චන්ද්රිගාඩ්,අග්රා ,දිල්ලි
නගර වල සැරිසරමින් ...........
 
🚍🚍 දින අටක (08) සංචාරය. 🚍🚍
 
🔥🔥🔥අප සංචාරය සිදුකරන්නේ ශ්රී ලංකන් ගුවන් සේවයේ කොළඹ සිට දිල්ලි දක්වා 🔥🔥
🔥🔥 අය කිරීම රුපියල් 260000/= 🔥🔥
 
කරුණාකර වට්ස්ඇප් ,හා සාමාන්ය දුරකථන අංක හරහා පමණක් අප අමතන්න.
අප විසින් ඉදිරියට සංවිධානය කර ඇති සංචාර පිළිබඳ විස්තර..🛬🛬🛬🛬🛬
 
✈️✈️ 2026 පෙබරවාරි 15
(තවත් ආසන අවසන් )🔥🔥
🛬🛬 2026 පෙබරවාරි 26 🔥🔥
(තවත් ආසන පහක් පමණයි )
✈️✈️ 2026 මාර්තු 20 🔥🔥
 
🛬🛬 2026 අප්රේල් 10 🔥🔥
 
🔥🔥සිම්ලා ,මනාලි,චන්ද්රිගාර්ත්, අග්රා ,දිල්ලි සංචාර 🔥🔥
ඇපල් වතු,දෙළුම් වතු වලින් පිරි ලස්සන ගංගා කඳු හෙල් සහිත චමත්කාර ජනක පරිසරයක, හිමවැටෙන මනරම් ප්රදේශයක සීතල ඉන්දියානු සංචාරයක් ......
✈️දිල්ලි ,අග්රා,සිම්ලා,කුලු,මනාලි,චන්ද්රිගාර්ත් සමග ඉන්දීය සංචාරය මෙතෙක් ඔබට නොලැබුන අත්දැකීමක් හා කිසිදා අමතක නොවන මතකයන් ලබාගැනීමට.
 
🔥 පැකේජය.....
රුපියල් 260000/= ක මුදල පමණි.
එහිදී ඔබ නිරත වන ක්රීඩා,ක්රියාකාරකම් වලට,සහා සියලූම නැරඹුම් ස්ථාන සඳහා ඇතුලත් වීමේ ගාස්තු, වෙනුවෙන් ඔබට තවත් මුදලින් රුපියල් 35000/=පමණ මුදලක් ශ්රී ලංකා මුදලින් වියදම් වනු ඇත .
🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️ අන්තර්ගතය ..... 🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️
🔥එක් අවුරුද්දක ඉන්දියානු වීසා...
🔥යාමට ඒමට ගුවන් ප්රවේශ පත්රය.
🔥 උදේ ,දහවල් රාත්රී අහාර ( හිම ක්රීඩා සඳහා යොමු කරන දිනයේ උදෑසන සහ දහවල් ආහාරය සහ සාප්පු සවාරි යන දිනයේ දහවල් ආහාරය ඔබ විසින් සපයා ගත යුතුය.)
🔥 ඉතා පිරිසිදු හොඳ නවාතැන් පහසුකම්,
🔥 ඉන්දියාව තුළ වායුසමනය කළ වාහනයක ප්රවාහනය,
🔥 අප ආයතනයේ අයෙක් සම්බන්ධ වී ඉතා හොඳ මගපෙන්වීමක් සහ හොද ආරක්ෂාවක්
🔥මෙට්රො දුම්රිය අත්දැකීමක්..
🔥 බෝතල් කල පානීය ජලය .
 
රාත්රී 07 දින 08 ක සුපිරි සංචාරයක්.
 
ඉතාමත් ආරක්ෂාකාරී සුපිරි උතුරු ඉන්දියානු සංචාරයක් ඔබත් යාමට කැමති නම්
 
ඔබගේ ආසනය ඉක්මනින් වෙන්කරවා ගන්න. whatsapp හෝ දුරකථන මාර්ගයෙන් පමණක් අමතන්න අපව 
📞 Samadhi: (+94) 0719939615
📞 Nivanthaka: (+94) 0769939615
 
සංවිධානය :දේශබන්දු දේශකීර්ති ශ්රී ගෞරව,සාම විනිසුරු ඩී එන් ද සොයිසා.
අංක 812 ,මහායාය,
ගලපාමුල,ගලේවෙල.
රජයේ ලියාපදිංචි අංක :
මාපස/ප්රාලේ/ගලේ/2112
 

🔥 Shimla & Manali Tour – March / April 2026 🔥

🔥🔥 Join our upcoming Manali tours in 2026 🔥🔥
If you are interested in participating, please contact us on the dates mentioned below.

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Cities Covered:
Shimla – Manali – Chandigarh – Agra – Delhi
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

🚍 08 Days / 07 Nights Tour 🚍

✈️ Travel from Colombo to Delhi by SriLankan Airlines
💰 Package Price: LKR 260,000/=

📞 Please contact us only via WhatsApp or regular phone calls


📅 Upcoming Tour Departure Dates

✈️ 15 February 2026 – (Few seats remaining)
🛬 26 February 2026 – (Only about 5 seats left)
✈️ 20 March 2026
🛬 10 April 2026


🔥 Shimla – Manali – Chandigarh – Agra – Delhi Tour 🔥

Experience a magical North Indian holiday surrounded by apple orchards, pine forests, rivers, mountains, valleys, and beautiful snow-covered landscapes.

✈️ Delhi – Agra – Shimla – Kullu – Manali – Chandigarh Tour
An unforgettable Indian travel experience filled with lifetime memories you may have never experienced before.


💼 Package Price

LKR 260,000/= only

➡️ For adventure activities and entrance fees to sightseeing locations, an additional approx. LKR 35,000/= (in Sri Lankan currency) will be required.


🤸‍♂️ Package Includes 🤸‍♂️

  • One-year Indian Tourist Visa

  • Return Air Tickets

  • Breakfast, Lunch & Dinner
    (Breakfast and lunch on the snow activity day, and lunch on the shopping day, must be arranged by the traveler)

  • Very clean and comfortable hotel accommodation

  • Air-conditioned transportation within India

  • Tour escort from our organization with proper guidance and safety

  • Metro train experience

  • Bottled drinking water


🔥 07 Nights / 08 Days Premium Tour 🔥

A highly safe and well-organized North Indian tour.
If you wish to join, reserve your seat today.


📞 Contact (WhatsApp / Call)

📞 For bookings and inquiries (WhatsApp / Call only):

🌐 Website: https://travelroyaltours.com/tourpack.php


Organized by:
Deshabandu Deshakirthi Sri Gaurava
Justice of the Peace
D. N. De Soysa

📍 Address:
No. 812, Mahayaya,
Galapamula, Galewela

📜 Government Registration No:
CPC/DS/GALE/2112

Package Features

  • One-year Indian Tourist Visa
  • Return Air Tickets
  • Breakfast
  • Lunch & Dinner (Breakfast and lunch on the snow activity day and lunch on the shopping day must be arranged by the traveler)
  • Very clean and comfortable hotel accommodation
  • Air-conditioned transpor

Location

Getting there

The package starts from Colombo International Airport (CMB). Transfers are included from the airport to your first hotel.

LKR. 260,000

Best Price Guarantee

per person (excluding flights)

Availability

No credit card needed. Secure booking.

Why book with us?

  • Best price guarantee
  • Instant confirmation
  • 24/7 customer support
  • Flexible cancellation

You may also like

Tirupati Tour on September 05, 2025
IndiaThirupathi

Tirupati Tour on September 05, 2025

India, Delhi September 16, 2025

🔥 Tirupati Tour on September 05, 2025 Places to visit .. 🔥Visi...

LKR 132,000.00

Includes taxes and fees

View Details ►
Package No. 02  Discover Ancient Kingdoms, Wildlife Safaris & Hill Country Charm
Sri_lankaBandaranaike International Airport

Package No. 02 Discover Ancient Kingdoms, Wildlife Safaris & Hill Country Charm

India, Delhi September 16, 2025

🌏 Package No. 02: Discover Ancient Kingdoms, Wildlife Safaris & Hill ...

LKR 0.00

Includes taxes and fees

View Details ►
Tirupati, Bangalore, Mysore & Chennai Shopping Tour – November 2025
IndiaChennai

Tirupati, Bangalore, Mysore & Chennai Shopping Tour – November 2025

India, Delhi September 16, 2025

🔥 Tirupati, Bangalore, Mysore & Chennai Shopping Tour – Novemb...

LKR 167,000.00

Includes taxes and fees

View Details ►